ප්‍රමුඛ පුවත 1

අමාත්‍යාංශ දහයක් සඳහා නව ලේකම්වරු

අමාත්‍යාංශ දහයක් සඳහා පත්කර ඇති නව ලේකම්වරු අද (07) පස්වරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
ඒ අනුව නව ලේකම්වරුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා     අමාත්‍යාංශය        –    ජී.එස් විතානගේ මහතා
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය    අමාත්‍යාංශය    –    උදය ආර්.සෙනෙවිරත්න මහතා
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන    අමාත්‍යාංශය        –    උපාලි මාරසිංහ මහතා
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය                –    ජේ.ඒ රංජිත් මහතා
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය        –    ශිරාණි වීරකෝන් මහත්මිය
කම්කරු වෘත්තීය සමිති සබඳතා හා
සබරගමු සංවර්ධන අමාත්‍යාංශය            –    එස්.ඒ.එන් සරණතිස්ස මහතා

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය     –    ජයන්ත විජේරත්න මහතා

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය            –    ඒ.පී.ජී කිත්සිරි මහතා

සංවර්ධන කාර්යභාර    අමාත්‍යාංශය            –    එල්.ඩී. සේනානායක මහත්මිය

මහවැලි සංවර්ධන හා පරිසර     අමාත්‍යාංශය        –    අනුර දිසානායක මහතා

Related posts

පළාත් පාසල් 8ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

විද්‍යා පීඨ පත්වීම් නීතිවිරෝධී බවට චෝදනා

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය විවෘතයි

Mohamed Dilsad

Leave a Comment