ප්‍රමුඛ පුවත 1

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV|කොළඹ) –  කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද පෙරවරුවේ කොස්ගම සිට පැමිණි දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය 3ක් විනාඩි 40 ක් පමණ ප්‍රමාද වී ඇත.

කෙසේ වෙතත් කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය අලුත්වැඩියා කරන බව පාලක මැදිරිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් සේවක වැඩ වර්ජනය අද 4.00ට අවසන්

Mohamed Dilsad

දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් එක්දින වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

Mohamed Dilsad

Leave a Comment