ප්‍රමුඛ පුවත 1

අමාත්‍යාංශ දහයක් සඳහා නව ලේකම්වරු

අමාත්‍යාංශ දහයක් සඳහා පත්කර ඇති නව ලේකම්වරු අද (07) පස්වරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
ඒ අනුව නව ලේකම්වරුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා     අමාත්‍යාංශය        –    ජී.එස් විතානගේ මහතා
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය    අමාත්‍යාංශය    –    උදය ආර්.සෙනෙවිරත්න මහතා
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන    අමාත්‍යාංශය        –    උපාලි මාරසිංහ මහතා
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය                –    ජේ.ඒ රංජිත් මහතා
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය        –    ශිරාණි වීරකෝන් මහත්මිය
කම්කරු වෘත්තීය සමිති සබඳතා හා
සබරගමු සංවර්ධන අමාත්‍යාංශය            –    එස්.ඒ.එන් සරණතිස්ස මහතා

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය     –    ජයන්ත විජේරත්න මහතා

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය            –    ඒ.පී.ජී කිත්සිරි මහතා

සංවර්ධන කාර්යභාර    අමාත්‍යාංශය            –    එල්.ඩී. සේනානායක මහත්මිය

මහවැලි සංවර්ධන හා පරිසර     අමාත්‍යාංශය        –    අනුර දිසානායක මහතා

Related posts

හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

Mohamed Dilsad

ජනාධිපති ඇතුළු පිරිසක් සයින්දමරුදු  ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

සහරාන්ගේ තවත් ඥාතියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment