ප්‍රමුඛ පුවත 1

ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු පත් කෙරේ

(උදයම්,කොළඹ)  – ආපදාවට පත්නොවූ ප්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබෙන අතර ඔවුන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙත රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවට පත්වූ ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම පැවරුණි.

Related posts

තරුණ පරපුර උදෙසා නව වැඩසටහන් පෙළක් – සජිත් [VIDEO]

Mohamed Dilsad

ජනපති පොලිස් ප්‍රධානීන් හමුවෙයි

Mohamed Dilsad

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment