ප්‍රමුඛ පුවත 1

ජනපති පොලිස් ප්‍රධානීන් හමුවෙයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) සියලුම පොලිස් ප්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ අනුව මෙම හමුවට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු පොලිසියේ ප්‍රධානීන් මෙම විශේෂ සාකච්ඡාවක් සඳහා  සහභාගී වනු ඇත.

විශේෂයෙන් රට තුල නීතිය හා සාමය නිසියාකාරව සිදුකරගෙන යෑම පිළිබද  මෙහිදී සාකච්ජා කිරිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

ඇමති මංගල ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

Mohamed Dilsad

අගමැතිට එරෙහි විශ්වාසභංගය අද භාර දෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment