ප්‍රමුඛ පුවත 1

ස්විට්සර්ලන්ත තානාපති විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වොල්කර් නෙදර්කොන් (Heinz Walker Nederkoorn) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර, හමුවක් (02) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේදී, නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට ස්විට්සර්ලන්ත තානාපතිවරයා සිය සුභ පැතුම් එක් කළ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළේය

Related posts

ආයුර්වේදයට අවශ්‍ය කංසා වගා කිරිම පිළිබද රජයේ අවධානය

Mohamed Dilsad

නීති විරෝධී රත්‍රන් රැගෙන ආ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පස්වරුවෙත් තද සුළං සමඟ වැසි

Mohamed Dilsad

Leave a Comment