ප්‍රමුඛ පුවත 1

මාලදිවයින් විදේශ ඇමැති හා ජනපති අතර හමුවක්

(උදයම්,කොළඹ)  –  දිවයිනට පැමිණ සිටින මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් අසීම් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට සහන සැලසීමට මාලදිවයින් රජයෙන් ලබාදුන් දායකත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා මාලදිවයින් රජය සහ ජනතාව වෙත සිය ස්තූතිය පිරිනැමීය.

Related posts

නුගේගොඩ කාන්තා පාසැලක් ඉදිරිපිට දෙමාපියන් විරෝධතාවයක

Mohamed Dilsad

ETI තැන්පත්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

Mohamed Dilsad

ගෝඨා නඩුවේ තීරණය අද පස්වරු 6ට

Mohamed Dilsad

Leave a Comment