ප්‍රමුඛ පුවත 1

නුගේගොඩ කාන්තා පාසැලක් ඉදිරිපිට දෙමාපියන් විරෝධතාවයක

(UTV| කොළඹ) – කොළඹ, නුගේගොඩ සිට මහරගම දක්වා ඇති හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් පවතින බව වාර්තා වේ.

ඒ නුගේගොඩ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා පාසලක සිසුවියන්ගේ දෙමාපියන් විසින් එම පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටින බව අප වාර්තාකරු පැවසීය.

මේ හේතුවේන් ඒ අවට දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න නිර්දේශයක්

Mohamed Dilsad

ළමුන් පාසැල් වලට ඇතුළත් කිරීමේදී අදායම් බදු ගෙවන්නන්ට විශේෂ සැලකිල්ලක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 244 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment