ප්‍රමුඛ පුවත 1

අතිරේක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 100ක් අපදා සහන කටයුතු වෙනුවෙන්

(උදයම්,කොළඹ)  –  ආපදාවට පත් ප්‍රදේශ වල ජනතාවට සහන සැළසීම සඳහා අතිරේකව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් යොමු කර ඇති බව ශ්‍රී  ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ අනුව අතිරේකව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සිය දෙනෙකු යොදවා තිබේ.

ඔවුන් අවතැන්වූ ජනතාව රැදී සිටින කඳවුරු වල සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලයි.

විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ජලය බැසගොස් ඇති ප්‍රදේශ වල නිවාස හා ළිං පිරිසිදු කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙයි.

Related posts

පුදුකුඩුඉරිප්පු වනයේ රත්‍රන් සෙවූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

විපක්ෂනායක ගැන කතානායකගේ ස්ථාවරය දැනුම් දෙයි

Mohamed Dilsad

පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment