ප්‍රමුඛ පුවත 1

පුදුකුඩුඉරිප්පු වනයේ රත්‍රන් සෙවූ පිරිසක් අත්අඩංගුවට

(UTV|කොළඹ)  – යුද සමයේදී LTTE. සංවිධානය විසින් වලදමන ලද බවට සැකකෙරෙන මුදල් හා රත්තරන් තොගයක් සොයා කැනීම් කල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සඳහා මුලතිව් පුදුකුඩුඉරිප්පු කයිවේලි කැලෑවේදී  කැනීම් සිදුකරමින් සිටි  11 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බවට පුදුකුඩුඉරිප්පු පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය, කිලිනොච්චිය, මාතර, වැල්ලම්පිටිය, කොටහේන, මාකඳුර, කොට්ටාව, ගම්පොළ හා වැලිවේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තාවේ.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් ක්මිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයේදී කරුණු දැක්වීමට මානව හිමිකම් සංවිධානවලට අවස්ථාව

Mohamed Dilsad

අන්තරේ විරෝධතවයකින් රථ වාහනයට ධාවයට බාධා

Mohamed Dilsad

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment