විදෙස්

දකුණු කොරියා නව අගමැති ලී නෑක් යොන්

(උදයම්,දකුණු කොරියාව)   –  දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලී නෑක් යොන් තෝරා පත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එ අනුව ඔහු දකුණු කොරියාවේ 45වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වවන අතර ,දේශපාලනයට පිවිසීමට පෙර ඔහු මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙක් බවද වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත ඔහු අගමැති ධුරය සඳහා නම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසයි.

Related posts

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ, වඳුරු උණ වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

මැන්චෙස්ටර් ප්‍රහාරය බ්‍රිතාන්‍ය අගමැතිනිය හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment