Trending Newsඑසැන පුවත්දේශීය

සැවොම එකට එකතු වී රට ගොඩනගමු – විපක්ෂනායක සජිත් ප්‍රේමදාස

එකට එකතු වී නිද­හස ලැබුවා සේ ‘එකට එකතු වී රට ගොඩ නගමු’ යැයි ජාතික නිද­හස් දිනය නිමි­ත්තෙන් සුබ පැතුම් එක්ක­ර­මින් ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරයි.

ගෙවී ගිය වසර 78ක කාලය තුළ අග­ති­ගාමී නොවී රට පිළිබඳ විමසා බැලු­ව­හොත් අප ලැබූ ජය­ග්‍ර­හණ රැසක් මෙන්ම පසු­බෑම් රැසක්ම හඳුනා ගැනී­මට හැකි ය. ඒවා පිළි­බඳ විචා­ර­ශී­ලීව විමසා බල­මින් වර්ත­මා­නයේ කට­යුතු කිරීම යහ­පත් අනා­ග­ත­ය­කට පද­න­මක් සැක­සී­මට හේතු වන බව සැම වටහා ගැනීම අත්‍යවශ්‍ය වූවක් බව ද එම පණි­වි­ඩයේ සඳ­හන් කර තිබේ.

Related posts

அனைவரும் ஒரே இலங்கையர்களாக செயற்பட வேண்டும்-அமைச்சர் கபீர் ஹாஷிம்

Mohamed Dilsad

VIP Assassination Plot: DIG Nalaka de Silva appears before CID [UPDATE]

Mohamed Dilsad

සිනමාපටයක් රූගත කිරීම සඳහා උඩරට දුම්රිය මාර්ගයේ කොටසක් දින 07ක ට වසා දමයි.

Editor O

Leave a Comment