Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අධිකරණ නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුවේ දෙවෙනි විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

Related posts

යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලීසියට

Editor O

இளவரசர் வில்லியம் மற்றும் கேட் பாகிஸ்தானுக்கு விஜயம்

Mohamed Dilsad

පාසල් අධ්‍යාපනය සඳහා වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

Editor O

Leave a Comment