Trending Newsඑසැන පුවත්දේශීය

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා, 29 වෙනිදා තෙක් යළි රිමාන්ඩ්

කතෝලික පියතුමාට පහරදීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටි පොලීස් නිලධාරීන් තිදෙනා ලබන 29 ද්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මි ළඟ නඩු දිනයේ , සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණ.

Related posts

ගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

அலாஸ்காவில் 6.4 ரிக்டர் அளவு கோளில் சக்தி வாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

ஒடிசா மாநிலத்தில் ஆசிய மெய்வல்லுநர் விளையாட்டு போட்டி

Mohamed Dilsad

Leave a Comment