Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දුනීසියාවේ ගුවන්යානයක් අතුරුදන්

ඉන්දුනීසියාවේ 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇතැයි විදේශ  මාධ්‍ය වාර්තා පවසයි.

මැකස්සාර් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කරයි. . 

අතුරුදන්ව ඇති බව කියන අදාළ යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට සඳහන්..

Related posts

Hope Constitutional process would be respected – India on political turmoil in Sri Lanka

Mohamed Dilsad

මිනිස්සු බඩගින්නේ මැරෙනවා – දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා

Mohamed Dilsad

Bradley Cooper, Irina Shayk tried to work things out for their daughter

Mohamed Dilsad

Leave a Comment