Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දුනීසියාවේ ගුවන්යානයක් අතුරුදන්

ඉන්දුනීසියාවේ 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇතැයි විදේශ  මාධ්‍ය වාර්තා පවසයි.

මැකස්සාර් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කරයි. . 

අතුරුදන්ව ඇති බව කියන අදාළ යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට සඳහන්..

Related posts

Taiwan medical group held medical camps in affected areas

Mohamed Dilsad

Trinity Rugger Ball called off

Mohamed Dilsad

Saudi Envoy vows to take relations with Sri Lanka to new heights

Mohamed Dilsad

Leave a Comment