Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් විශේෂ කාර්ය බළකා නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි අයෙක් අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් ඉදිරිපිටදී, විශේෂ කාර්ය බළකා නිලධාරීන් පළඳින කලිසමට සමාන ඇඳුමක් හැඳ සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත.

Related posts

தொழில்முனைவோருக்கான பட்டதாரி இளைஞர்களுக்கு நிதியுதவி

Mohamed Dilsad

பல மாகணங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Sixteen hour Water cut for several areas of Colombo

Mohamed Dilsad

Leave a Comment