Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්

සිය ධූර කාලය අවසන් කරමින් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටින මෙරට තානාපති ජූලි චුන්ග් මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූහ..

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම හමුවේදී කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුකර තිබේ. .

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජූලි චුන්ග් මහත්මිය ලබාදුන් සහාය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඇයට ස්තූතිය පළකළා.

එමෙන්ම සිය සේවා කාලයේදී තානාපතිවරිය සිදුකළ මෙහෙය කිසිදා අමතක කළ නොහැකි බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

Related posts

EC stops live broadcast of UNP convention

Mohamed Dilsad

අද සිට ඇවිදින මංතීරු යළි විවෘතයි

Mohamed Dilsad

சாய்ந்தமருது கபீரின் மறைவுக்கு, அமைச்சர் ரிசாத் பதியுதீன் அனுதாபம்

Mohamed Dilsad

Leave a Comment