දේශීය

අද සිට ඇවිදින මංතීරු යළි විවෘතයි

(UTV | කොළඹ ) – අද (15) සිට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ ඇවිදින මංතීරු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත යළි විවෘත කර තිබේ.

මංතීරු විවෘත කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් පොලිස් නිලධාරීහු අද පෙරවරුවේ ටොරින්ටන්හි ඇවිදින මංතීරුවල ගමන් කළහ.

ඇවිදින මංතීරු වසා දමා තිබූ කාලය, මාසයකට අධිකයි.

Related posts

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවට මහ සෙනගක්

Editor O

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක්

Mohamed Dilsad

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාගේ ගිනි අවි රැසක් පිළිබඳ විමර්ශන

Editor O

Leave a Comment