Trending Newsඑසැන පුවත්දේශීය

සියලු ගොවීන්, ඔන්ලයින් ලියාපදිංචිය ඇරඹේ

මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද(16) ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේ, WWW.FAMERNET.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීම සිදු කළ හැකි බවය.

ඒ සඳහා අවශ්‍ය සහය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහයක නිලධාරීන් මාර්ගයෙන් ලබාගත හැකි බවද ඔහු සඳහන් කළේ ය.

Related posts

නිරෝධායන මධ්‍යස්ථාන ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

Attorney Sugandhika Fernando’s Chilaw Bar Association membership suspended

Mohamed Dilsad

தீர்வின்றி தொடரும் போராட்டங்கள்

Mohamed Dilsad

Leave a Comment