Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගයේ වාහන ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි

ඉදිරිපස විදුලි පහන් ආලෝක දල්වාගෙන හා වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය කිරීමට රියදුරන් වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙයි.

එමෙන්ම පාලනය කර ගත හැකි වේගයකින් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට වඩාත් අවධාරණය කරයි.

Related posts

ஐ.நாவில் முழங்கிய முஸ்லிம்களின் உரிமைக்குரல்கள் ஆவணப்படமும் வெளியிடப்பட்டது

Mohamed Dilsad

තවත් 597 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment