Trending Newsඑසැන පුවත්දේශීය

හරිනි ට එරෙහිව විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි….

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අද (12) ආරම්භ කළේය.

දරුවන් බඩියන් කරවන අධ්‍යාපන ඇමතිනී ඉල්ලා අස්වන ලෙස බල කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සමගාමීව “මහජන පෙත්සමකට අත්සන් තැබීමද එහිදී සිදු කෙරිණ.

Related posts

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කෙරේ

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ ශේෂය මිලියන 655 ක්

Mohamed Dilsad

130 பயணிகளுடன் வந்த ஶ்ரீலங்கன் விமானத்திற்கு ஏற்பட்ட நிலை

Mohamed Dilsad

Leave a Comment