දේශීය

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කෙරේ

අද (07) දින ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

 

ඒ, අග්බෝපුර දී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙනි.

 

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර තිබේ.

Related posts

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්….!

Editor O

ඇමරිකාවට හිම කුණාටු

Editor O

කොවිඩ් මරණ 276 ක් දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment