Trending Newsඑසැන පුවත්දේශීය

මාතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපතිට, හූ කියා එළවයි

මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ගම්මුන් පිරිසගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී තිබේ.

ඒ මාතලේ අංකෙන්ද ප්‍රදේශයේ කුකුළු ගොවිපළකට විරෝධය දක් දැක්වූ පිරිසක් සමග සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදීය.

විරෝධතාකරුවන් සභාපතිවරයා එම ස්ථානයෙන් පිටව යන තුරු හූ තැබීමට තබා ඇත

සභාපතිවරයා සඳහන් කරන්නේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන වන බවයි. .

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කුකුළු ගොවිපළ අපද‍්‍රව්‍ය හේතුවෙන් මැස්සන් විශාල වශයෙන් බෝ වී තමන්ට ජිවත් වීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

Related posts

ලංකාවේ සමස්ත ආසාදිතයන් 991 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

‘ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව’ ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යංශ ලේකම් සැකකරුවන් කරන්නැයි ඉල්ලයි

Editor O

Leave for SLTB drivers suspended until Jan 1st

Mohamed Dilsad

Leave a Comment