දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ සමස්ත ආසාදිතයන් 991 දක්වා ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු සොයාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 991 දක්වා ඉහළ යයි.

—————————————————————————————————————————————–

(UTV | කොවිඩ් 19) – තවත් ආසාදිතයන් 5 දෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවෙන් තහවුරු වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 986 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.    

ඒ අනුව 418 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

උතුරේ කාන්තා මූලික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම ඕස්ට්‍රේලියාවේ සහය

Mohamed Dilsad

කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම් ඉහළට

Mohamed Dilsad

මැතිවරණ කටයුතු සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment