කුරුණෑගල කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය ඊයේ (10) පැවැත්වින.
එහිදී විපක්ෂය නියෝජනය කරමින් සභිකයින් 108ක් සහ මාලිමාව සහාය දුන් සභිකයින් 08ක්ලෙ ස තේරී පත් විය.
ඒ් අනුව විපක්ෂයට කටුගම්පල සමූපකාරයේ කැපී පෙනෙන බහුතර බලය හිමි විය.
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද නියෝජනය කරන කොට්ඨාසයේ සභිකයින් 12න් 12ම විපක්ෂයට හිමිව තිබීමද විශේෂත්වයකි.
