Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩොලරය රු. 310 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු.310.02ක් ලෙස වාර්තා වී ඇත.

2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය
බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

Related posts

Cloudy skies, strong winds, showers to continue

Mohamed Dilsad

ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා – ජනපති

Mohamed Dilsad

இலங்கையின் சட்ட மா அதிபராக டப்புல டி லிவேரா நியமனம்

Mohamed Dilsad

Leave a Comment