Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් කිහිපයක්

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් එරට වේලාවෙන් අද (3) සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මේ හේතුවෙන් විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් එම ප්‍රදේශය වැසී ඇති බව සඳහන්.

මෙම පිපිරීම් සිදුවීස සමග නගරයේ බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ. පළමු පිපිරීම ආසන්න වශයෙන් එරට ‍වේලාවෙන් අලුයම 1.50ට පමණ සිදුව ඇත.

Related posts

India’s Boxing Coach denies Commonwealth Games doping

Mohamed Dilsad

පියුමි හංසමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

Mohamed Dilsad

Leave a Comment