Trending Newsඑසැන පුවත්දේශීය

පියුමි හංසමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) –

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා. ඒ සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

Related posts

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කළ ජනන යන්‍ත්‍රයක විදුලි නිෂ්පාදනය ඇරඹේ | එක් යන්ත්‍රයක් තවමත් අක්‍රීයයි

Editor O

ரத்கம இளம் வியாபாரிகள் கொலை-அரசு பொறுப்புக்கூற வேண்டும்

Mohamed Dilsad

24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment