Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ඉඟියක්…?

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීම ගැන සලකා බලමින් ඇති බව වාර්තා වෙයි.

මෙහිදී ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුර කිහිපයක් වෙනස් කෙරුණු ඇති බවද එකී ආරංචි මාර්ග සඳහන් කරයි. .

මෑතකදී ආන්දෝලනයකට ලක් වූ කරුණු කිහිපයක්ද මෙම කැබිනට් සංශෝධනයට බලපානු ඇති බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙසේ වෙනස් කරනු ලබන්නේ කුමන අමාත්‍ය ධූරද මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැතැයිද දැනගන්නට ඇත.

Related posts

அமைச்சரவை பேச்சாளர்கள் நியமனம்

Mohamed Dilsad

இலங்கை ரூபா ஆசியாவின் பெறுமதியற்ற நாணயங்களின் பட்டியலில்

Mohamed Dilsad

Mangala to submit special Cabinet paper on 2019 Budget today

Mohamed Dilsad

Leave a Comment