Trending Newsඑසැන පුවත්දේශීය

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීයයි | මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අක්‍රීයවී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

එම ජනන යන්ත්‍ර දෙකේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි ව ඇතැයි ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කරයි. .

Related posts

කොරෝනා නිසා ගෙදර යා නොහැකිව නාවිකයින් ලක්ෂ 4ක් කොටුවේ

Mohamed Dilsad

ජෝන්ස්ටන් ප්‍රනාන්දු ට පොහොට්ටුවේ තනතුරක්

Editor O

තංගල්ල, නෙටොල්පිටිය ඉඩමකින් සැකකටයුතු රසායන ද්‍රව්‍ය තොගයක් හමුවේ….

Editor O

Leave a Comment