Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් , සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් ලබාදුන් තොරතුරක් අනුව සොයාගෙන ඇත. ඒ අ අනුව සිදුකළ විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය.

Related posts

වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

இணையதளங்களுக்கு புதிய கட்டுப்பாடு – 3 ஆண்டு சிறை, 10 லட்சம் அபராதம்!

Mohamed Dilsad

Mass grave of 200 people uncovered in Ethiopia, say police

Mohamed Dilsad

Leave a Comment