Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

ගම්පහ පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ තුනක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. අත්අඩංගුවට ගෙන ඇත. .

සැකකාර පොලිස් නිලධාරියා මීට පෙර වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර ඇත.. ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරයෙකුද වන බවද වාර්තා වේ.

Related posts

India vet murder: Outrage mounts over Hyderabad rape killing – [IMAGES]

Mohamed Dilsad

ஈரான் மீது அமெரிக்கா கடுமையான பொருளாதார தடை

Mohamed Dilsad

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment