Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දීයාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉන්දීයාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදු වීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

Teenager bleeds to death as bystanders’ film – [VIDEO]

Mohamed Dilsad

අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

Horowpathana OIC bribe: Suspect Bailed Out

Mohamed Dilsad

Leave a Comment