Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දීයාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉන්දීයාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදු වීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

සුනඛයෙකු සොයා ගත් හොරණ බිළිඳු ඝාතනය

Mohamed Dilsad

அமிதாப் பச்சனுக்கு 75% கல்லீரல் கெட்டுவிட்டது! ; அதிர்ச்சியில் ரசிகர்கள்

Mohamed Dilsad

හිටපු පොලිස්පති දේශබන්දු හොයන්න, මාතර ප්‍රදේශයේ නිවසකට පොලීසිය යයි…

Editor O

Leave a Comment