විදෙස්

අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත වෙයි

(UTV |ප්‍රංශය) – ප්‍රංශයේ අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුළුණ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ මාස 03කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබූණි.

මෙසේ වෙතත් එහි විදුලි සෝපාන අක්‍රීය කරන බව එහි බලධාරීන් පවසයි.

මේ අනුව නරඹන්නට පැමිණෙන පුද්ගලයන්ට එහි පියගැටපෙළ භාවිත කිරීමට සිදුවනු ඇත.

Related posts

ලෝකේ සිදුකෙරෙන මිනිස් අවයව ජාවාරම පිලිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය කරන හෙළිදරව්ව .

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවත් රාජ්‍යන් කීපයකට පැතිරෙයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන යුද්ධයේ ප්‍රතිඵලය ගැන පකිස්ථානයට දොස් නොකියන්න – ඉම්රාන් ඛාන්

Mohamed Dilsad

Leave a Comment