ප්‍රමුඛ පුවත 1

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද සුළං

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද අළුයම සිට තද සුළං තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

ඒ සමග සුළු වර්ෂාපතනයක් සහ ඝන මීදුම් තත්ත්වයක් ද මතුව ඇති බව අප වාර්තාකරු පවසයි.

මේ අතර, කැළණි, කළු, ගිං, නිල්වලා ආදී ගංඟා සහ අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජලය බැස ගිය ද  නැවත දැනුම් දෙන තුරු යළි නිවෙස්කරා නොයන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට  උපදෙස් ලබා දෙයි.

Related posts

ඔරුවල වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ හසිත මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුර්ණ සහය

Mohamed Dilsad

දේශපාලනය පිලිබඳ නොදන්නා පිරිස් ජනාධිපතිවරණයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment