ප්‍රමුඛ පුවත 1

ඔරුවල වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ හසිත මරුට

(UTV| කොළඹ) – ඔරුවල ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් තුවාල ලබා සිටි හසිත හෙවත් බණ්ඩා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඒ ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

පසුගිය 4 වනදා මෙම වෙඩි හුවමාරුව සිදුවිය.

එහිදී තුවාල ලබා සිටි පුද්ගලයා මාකදුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයන්ගේ සමීපතමයෙකු බවටයි අනාවරණ වූ අතර
30 හැවිරිදි ඔහු රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා නමින් හැදින්වෙන බව පොලීසිය  පැවසීය.

ඔහු පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලූ සංවිධාන කටයුතු සිදුකළ තැනැත්තා බවට ද අනාවරණ වී තිබේ.

වෙඩි වැදීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඔහුට කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකට ද ලක් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජිත් සොයිසා ඉවතට ජී. කේ. උපාලි රක්වාන ආසන සංවිධායක ධුරයට

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී.

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment