ප්‍රමුඛ පුවත 1

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද සුළං

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද අළුයම සිට තද සුළං තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

ඒ සමග සුළු වර්ෂාපතනයක් සහ ඝන මීදුම් තත්ත්වයක් ද මතුව ඇති බව අප වාර්තාකරු පවසයි.

මේ අතර, කැළණි, කළු, ගිං, නිල්වලා ආදී ගංඟා සහ අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජලය බැස ගිය ද  නැවත දැනුම් දෙන තුරු යළි නිවෙස්කරා නොයන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට  උපදෙස් ලබා දෙයි.

Related posts

අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment