Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා වැඩ බාර ගනී.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා අද (11) එම ධුරයේ වැඩ භාරගත්තේය.

එතුමා, රුහුණු මහා කතරගම දේවාලයේ 13 වන බස්නායක නිලමේවරයාාවේ.

බස්නායක නිලමේ ලෙස තිලිණ මදුසංක මහතා පසුගියදා තේරී පත්විය. .

Related posts

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අද විරෝධතා

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් 2961ක් ඇප මත මුදා හැරෙයි

Mohamed Dilsad

சுதந்திர வெற்றிக் கிண்ண கிரிக்கெட் சுற்றுத்தொடரின் நான்காவது போட்டி இன்று

Mohamed Dilsad

Leave a Comment