Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් ජීවිත දේපළ රැක ගැනීමට වෙහෙසුන සැමට, පොළොන්නරු රාජ්‍ය නායකයාගේ ප්‍රණාමය…!

ගං වතුර සහ නායයෑම්වලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල පිරිසක් වෙහෙසුනු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

ඉතිරිව ඇති දේපළ මෙපමණකින් හෝ ඉතිරි වූයේ එම උත්සාහය කැපකිරීම නිසා බව ද හෙතෙම කීය.

නි. ඇමතිවරයා සඳහන් කරන්නේ ඒ සඳහා ධෛර්යෙන් වැඩ කළ සැමට පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස තමන් ස්තූතිය පුද කරන බවයි. රැස්වීමකදී ඊයේ (09) අමතමින් ටී.බී. සරත් මේ බව ප්‍රකාශ කළේය. .

Related posts

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

இறப்பர் செய்கைக்கு வழங்கப்படும் நிதியுதவி அதிகரிப்பு-அபிவிருத்தித் திணைக்களம்

Mohamed Dilsad

අපේ අනාගතය වෙනුවෙන් පාලකයන් අප තෝරා ගැනීම සඳහා, සෑම පුරවැසියෙක්ම අනිවාර්යෙන්ම ඡන්දය දාන්න – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

Editor O

Leave a Comment