Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබේ.

2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම (draw) අමෙරිකාවේ වොෂින්ටන්හිදී (මෙරට වේලාවෙන් අද අලුයම) එළිදැක් වූ අවස්ථාවේදී එම ත්‍යාගයෙන් ඔහු පිදුම් ලැබීය.

FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් මෙම වසරේ දී පළමුවරට මෙය හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව එම ත්‍යාගයේ මංගල ජයග්‍රාහකයා බවට ට්‍රම්ප් පත්විය.

‘සාමය සඳහා සුවිශේෂී හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත්’ සහ ‘ලොව පුරා ජනතාව එක්සත් කළ’ පුද්ගලයෙකු උදෙසා මෙම සම්මානය ප්‍රධානය කෙරේ.

Related posts

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවලිය නිසා වෛද්‍ය වැඩ වර්ජනය දුරදිග යයි…?

Editor O

எதிர்ப்பு பேரணி தொடர்பில் நீதிமன்ற உத்தரவு..

Mohamed Dilsad

ඡන්ද නාමලේඛණයේ නම නැත්නම් දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment