Trending Newsඑසැන පුවත්දේශීය

ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පාර්සල් බෙදද්දී, මාලිමා මන්ත්‍රී, ඇයගේ අත හපාකාලා

කඩුවෙල අවතැන් ජනතාවට, ස්වාධීන මන්ත්‍රීවරියක් විසින් කෑම පාර්සල් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා .පාර්ලිමේන්තුවේ දී අද (05) ප්‍රකාශ කළේය.

සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා.ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා.

ඒ ගැන වීඩියෝ පවා තියෙනවා.අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ යනුවෙන්ද ඩී.වී චානක මහතා කීය.”

Related posts

ஐயாயிரம் ரூபாய் நோட்டுகள் இரத்துச் செய்யப்படமாட்டா – இலங்கை மத்திய வங்கி ஆளுநர்

Mohamed Dilsad

Maldivian arrested with heroin at BIA

Mohamed Dilsad

டெங்கு நோயை கட்டுப்படுத்த Wolbachia பக்டீரியா

Mohamed Dilsad

Leave a Comment