Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළියේ කොටුවී සිටි විදේශිකයින් 21 දෙනෙක් හොලිකොප්ටරයකින් බේරා ගනී

නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු , බේරාගෙන තිබේ.

ඊයේ (01) පස්වරුවේ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් බේරා ගෙන  කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් ඇත.
 

Related posts

මැතිවරණය නිරීක්ෂණයට 10,000 කට ආසන්න පිරිසක්

Mohamed Dilsad

මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට සිදුවන දේ

Mohamed Dilsad

Party Leaders to meet today

Mohamed Dilsad

Leave a Comment