Trending Newsඑසැන පුවත්දේශීය

පේරාදෙණි සරසවිගම නායයෑමෙන් 14 දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගනී…. තවත් පිරිසක් අතුරුදන්

පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ 28 වෙනිදා සිදු වූ නායයෑමෙන් 23 දෙනෙකුට අධික පිරිසක් අතුරුදන් ව ඇති බව ජනතාව සඳහන් කරති.

මේ වනවිට මළ සිරුරු 14ක් සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. නායයෑමත් සමග නිවාස 10ක් මුළුමනින්ම විනාශ වී තිබේ.

ඒ හේතුවෙන් මියගිය පිරිස් තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.

Related posts

Indian oil tanker suffers explosion off Oman

Mohamed Dilsad

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ඇප

Editor O

ජාතික පාසල් 46ක විදුහල්පති තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි.

Editor O

Leave a Comment