කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමකින් සිව්දෙනෙක් අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.
තවත් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද සඳහන්. .
පවතින තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශයේ පිරිස් ඉවත් කර තිබූ බවත් ඊයේ රාත්‍රියේ නැවත නිවෙස් බලා ගිය සිව් දෙනෙකු මෙම නායයෑමට හසුව අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.
