Trending Newsඑසැන පුවත්දේශීය

අත්තනගලු ඔය පිටාර ගලයි ; ගම්පහ නගරයට මහා ගංවතුර අවධානමක්…;! වහාම ඉවත් වෙන්න….

ගම්පහ නගරය අද (28) මධ්‍යම රාත්‍රියට පෙර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමේ අවධානමක් ඇතැයි අපදා කළමනාකරණ ඒකක සඳහන් කරයි. 

ඒ අනුව වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ගම්පහ නගරය අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට දැනුම් දෙයි.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා ජල මාපාංකවල ජල මට්ටම විශ්ලේෂණය අනුව මෙම පුරෝකථනය සිදුකර ඇත.

එම නිවේදනය පහතින්

Related posts

PHI remanded for accepting bribe

Mohamed Dilsad

Two spill gates opened in Laxapana Reservoir

Mohamed Dilsad

අද මැදියමේ සිට ගනේවත්තේ දුම්රිය නොනවත්වයි

Mohamed Dilsad

Leave a Comment