දේශීය

අද මැදියමේ සිට ගනේවත්තේ දුම්රිය නොනවත්වයි

(UTV |ගම්පහ) – අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුමිරියක් නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.   

ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 05 ක් හුදෙකලා කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ඝාතන රැල්ල නතර කිරීමට විසඳුම් සොයනවා වෙනුවට ආණ්ඩුව බෝලේ පාස් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

දඹුල්ලේ එළවළු මිල පහතට

Mohamed Dilsad

ශානි අද පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment