Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් කොටුවී සිටින ජනතාව මුදා ගැනීමට ඉන්දියානු හෙළිකොප්ටර් යානා

පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළ කර තිබේ.

මේ වන විටත් ගුවන්යානා ප්‍රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති අතර එම නෞකාවේ ඇති හෙලිකොප්ටර් යානා මේ සඳහා ලබා දීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන්.

Related posts

මන්ත‍්‍රීලාට රජයෙන් වාහන ගෙනැත් දීමෙන් රජයට විශාල අලාභයක්..!

Editor O

சுவீடனில் தெரியும் வித்தியாசமான சூரிய ஒளிவட்டம் – வீடியோ

Mohamed Dilsad

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

Leave a Comment