නාච්චදූව ජලාශයේ සියලු වාන් දොරටු අඩි 7 බැගින් විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම තත්ත්වය මත අනුරාධපුර නගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඉහළ ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව පොලිසිය සඳහන් කරයි.
මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් එවැනි තත්ත්වයන් පහත අංකවලට දැනුම් දෙන්නැයි පොලිසිය කියා සිටී.

